පොදු තොරතුරු
ජා ඇල ප්‍රාදේශීය සභාව - කඳාන දුරකථන අංක |
---|
ලේකම් - 011-2232501 |
ප්‍රධාන කාර්යාලය;
|
බටුවත්ත උපකාර්යාලය - 011-2955950 |
දඩුගම උපකාර්යාලය - 011-2236260 |
රාගම උපකාර්යාලය - 011-2958230 |
කදාන උපකාර්යාලය - 011-2233865 |
නිවන්දම උපකාර්යාලය - 011-2287909 |
පළාත | බස්නාහිර |
පරිපාලන දිස්ත්‍රීක්කය | ගම්පහ |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | ජා ඇල |
මැතිවරණ කොට්ඨාශය | ජා ඇල |
ග්‍රාම සේවක කොට්ඨාශ | 47 |
අනුමත ස්ථිර සේවක සංඛ්‍යාව | 201 |
බල ප්‍රදේශයේ විශාලත්වය - වර්ග කිලෝ මීටර් | 63.08 |
ජනගහනය | 231,355 ස්ත්‍රී – 123,615 පුරුෂ – 107,740 |
ජන ගණත්වය | 3572.70 |
උප කාර්යාල සංඛ්‍යාව | 05 |
අනුමත ස්ථිර සේවක සංඛ්‍යාව | 201 |
ර.ප.ච.ලේ.25/2014 අනුව ස්ථිර කරන ලද සේවක සංඛ්‍යාව | 58 |
සුසානභූමි | 12 |
තුම්භ ගෙවල් ආදාහනාගාර | 02 |
ආදාහනාගාර | 02 |
උද්‍යාන (සභාවට අයත් නොවේ) | 01 |
උත්සව ශාලා (සභාවට අයත් නොවේ) | 01 |
මාතෘ හා ළමා සායන | 08 |
ප්‍රජා මණ්ඩල සංඛ්‍යාව | 04 |
පොදු නාන ළිං | 32 |
ප්‍රජාශාලා | 17 |
සභික සංඛ්‍යාව | 47 |
අනුමත ස්ථීර සේවක සංඛ්‍යාව | 201 |
රජයේ ආයතන සංඛ්‍යාව | 38 |
සති පොළ | 03 |
කඩ කාමර වෙළඳපොළ තුළ වෙළඳපොළෙන් පිටත | 314 275 39 |
කුලියට දී ඇති මස්කඩ සංඛ්‍යාව | 315 |
මස් කඩ සභාව සතු සභාව සතු නොවන | 10 04 06 |
මාළු කඩ | 24 |
රථ ගාල සංඛ්‍යාව | 01 |
පොදු වෙළදපළ | 03 |
පොදු වැසිකිළි | 02 |
පොදු වෙළදපළ | 03 |
ක්‍රිඩාභුමි හා ක්‍රිඩාගාර | 15 |
විනෝද පහසුකම් | |
උද්‍යාන | 04 |
ක්‍රිඩා පිට්ටනි | 16 |
සෞඛ්‍ය පහසුකම් | |
අර්යුවේද බෙහෙත් ශාලා | 04 |
1. කදාන අර්යුවේදය | |
2. බටුවත්ත අර්යුවේදය | |
3. නිවන්දම ජංගම අර්යුවේදය | |
4. කුඩහකපොල ජංගම අර්යුවේදය |
ජාඇල ප්‍රදේශීය සභාව -මාතෘ හා ළමා සායන
- කඳාන ළමා හා මාතෘ සායනය
- ඵ්කළ ළමා හා මාතෘ සායනය
- කුඩහකපොළ ළමා හා මාතෘ සායනය
- නිවන්දම ළමා හා මාතෘ සායනය
- බටුවත්ත ළමා හා මාතෘ සායනය
- ජයශ්‍රීගම ළමා හා මාතෘ සායනය
- යක්කඩුව ළමා හා මාතෘ සායනය
- කෲස්වත්ත ළමා හා මාතෘ සායනය
- ජොසිටාවත්ත ළමා හා මාතෘ සායනය
- ගල්ලවත්ත ළමා හා මාතෘ සායනය
නිල නිවාස | 01 |
ප්‍රජා ශාලා ගණන | 17 |
වීථි ලාම්පු සංඛ්‍යාව | 17,325 |
පුස්තකාල | 09 |
දැන්වම් පුවරු සංඛ්‍යාව | 47 |
උප කාර්යාල
1. දඩුගම උප කාර්යාලය
2. රාගම උප කාර්යාලය
3. කදාන උප කාර්යාලය
4. බටුවත්ත උප කාර්යාලය
5. නිවන්දම උප කාර්යාලය
බල ප්‍රදේශයේ වරිපනම්, ව්‍යාපාර බදු සහ වෙළද බලපත්‍ර ලබාගන්නා ස්ථාන |
|
නිවන්දම | බටුවත්ත | දඩුගම | කදාන | රාගම | එකතුව |
---|---|---|---|---|---|---|---|
වරිපනම් ඒකක සංඛ්‍යාව | 12,637 | 13,344 | 19,619 | 14,741 | 14,400 | 74,741 | |
ව්‍යපාර බදු ගෙවන ස්ථාන සංඛ්‍යාව | 370 | 357 | 630 | 850 | 432 | 1823 | |
වෙළද බලපත්‍ර ලබාගන්න ස්ථාන සංඛ්‍යාව | 140 | 179 | 250 | 253 | 324 | 1,146 |
ප්‍රදේශය තුල ඇති දේපල සංඛ්‍යාව | |
---|---|
1. නිවාස | 57,041 |
2. ව්‍යපාරික ස්ථාන | 669 |
3. කර්මාන්ත ස්ථාන | 198 |
4. රජයේ ආයතන | 36 |
5. ආගමික ස්ථාන | 97 |
6. පාසල් | 48 |
7. පෙර පාසල් | 112 |
සභාව සතු වාහන හා යන්ත්‍ර උපකරණ
- කැබ් රථ - 03
- වෑන් රථ - 01
- ට්‍රැකට්‍රර් (රෝද 4) - 16
- කසල අත් කරත්ත - 08
- ත්‍රීරෝද රථ - 02
- කෲ කැබ් රථ - 01
- කම්පැක්ටරය - 05
- ලොරි රථ - 01
- ටිපර් රථ - 02
- ගලි බවුසර් - 01
- බවුසර් - 01
ආයතනය සතු යන්ත්‍ර උපකරණ
- මාර්ග තලන - 02
- බැකෝ යන්ත්‍ර - 02
- තණකොණ කපන යන්ත්‍ර - 09
- වතුර මෝටර් - 02
- වායු සමීකරණ යන්ත්‍ර - 16
- දුම් ගසන යන්ත්‍ර - 02
- හයි ප්‍රෙෂර් ගන් - 01
- ජෙනරේටර් - 04
- කොන්ක්‍රීට් මිශ්‍රණ - 02
- බෙලින් යන්ත්‍ර - 02
- ස්කිඩ් ලෝඩර් - 02
- මෝටර් ග්‍රේඩරය - 01
- ස්කැවේටර් - 01
- කම්පැක්ට් ප්ලේට් - 01
- දියර ඉසින - 01